පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Saturday, August 2, 2014

විප්ලවයත් ප්‍රේමයත් මුණගැසුන දා


"ආදරය" 
විප්ලවයේ ප්‍රධාන වස්තු බීජයයි
චේ ගුවේරා වදන් බව
අප දනී, ප්‍රේමය විපරිත වූ කල

වීරත්වය ආභරණයක් වූ කල
පසෙක ලා එය කරනු බලපෑම 
ගෞරවනීය වන්නට සමාජය හට
ඉතිහාස ගත කල බලපෑම
අමරණීය කරයි සමාජය තුල ඔබ

එහෙත්
ආදරය කරන්නට
නොහැකි වූ කල ඔබට 
මනුෂයකු නොවේ යැයි ඔබ හැදිනගනු සොද

එබැවින් එන්න විප්ලව වේදිකාවට
රගපාන්නට නොව ජීවත් වන්නට
විප්ලවීය වෙනසක් එහි ඇති කරන්නට
"ආදරයට ආදරය කර බලනු" රස කෝම..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...