පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Saturday, August 2, 2014

තේරවිල්ල


හිරවී පීඩිතයි ගුවන්තනාමෝ බේ වැනිය
ප්‍රශ්නමයි හැමදාම ගෝතම් සිටි වැනිය
කදුලින් තෙත් වෙලා ලන්ඩන් සිටි වැනිය
සෙනහස හිග වෙලා සහරා බිම වැනිය
ගල් වී නිරුත්තර ආක්ටික් බිම වැනිය
රමණීය මොහොතත් පෙප්සි කෝලා වැනිය

උත්තරය දන්නෝ හිරවී හමාරය
හෙනරාජ තෛලයෙන් යදම් වැල බිදලන්න
අමුර්තය සොයාපන් සුරලොව වෙත යන්න..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...