පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Saturday, August 2, 2014

අපි ඉන්ඩිපෙන්ඩන්ස් යුගයේ ආර්කේඩ් තරුණ පරම්පරාවයි


30 වස් කුරිරු යුද්ධය අත්වින්ද මිනිසුන්
ප්‍රභා මරා කිරිබත් කාපු මිනිසුන්...
අහෝ දැන් අලුත් රටකි.. එහි,
සෙල්ෆි දැන් ට්‍රේන්ඩ් එකයි
ආර්කේඩ් වන්දනීයයි
දිරවගන්නට අමාරුයි..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...