පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Wednesday, February 13, 2013

ආදරයට ආදරේ කරන්න...


ආදරේ ගන්න බෑ
හදවත රිදනු බෑ
ප්‍රේමියේ මගේ
හිත පාරනු එපා

ඔබ ලග නැති නිසා
හිත මගේ කලබලයි
දුරකතනය තමයි
පාලුව මකන්නේ

උත්තර නැති නිසයි
ඔබ ගැන හොයන්නේ
වෙනකෙකුගේ හිත අරන්
යන්නට යනු එපා

ඈතින් නිසාදෝ
පොඩි දේ මට දැනෙයි
මග හරින නිසාදෝ
හිත මගේ තැලෙන්නේ

වෙන පෙමක මා නොයා, ඔබ පතා මා සිටියි
දුර රටක සිහිනයේ ඔබ මං මුලාවී සිටියි
මා ගැන මොහොතකට සිතුවාද මා සොදුර
පතමි ඔබ නොව පමා, සිතන විට මා ගැනම

ආදරේ මේ තරම් දන්නේ දන්නෑ ඇයි කියා
ඉවසනු ඇයි කියා ඔබ නෑ මට කියා
ආදරේ නොදැනුනොත් මාගේ සිත පුරා
යන්නට මම යමි, ඔබේ සිහින බිද නොදා....



Related Posts Plugin for WordPress, Blogger...