පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Saturday, August 2, 2014

පනින්ට පෙර සිතා බලන්න


එකම වලේ වැටුන මිනිසා
සිත කය දෙකම දුර්වලව ඇත්තා
දැන දැන වැටුනු බව සිත සිතා
සාප කරාවි ආදරයට සැමදා

කදුලු නොගලයි හඩන්නට
සිතට බැරි කළ වාරුගන්නට
රමණයේ මරණය ප්‍රේමයම නොම බව
දැන දැනත් උන් වැටෙයි වලටම

අස්ථිර ලෝකේ ස්ත්‍රි ආලය
ඉරුවා රුදාවත් පරයා යන කල
සියොත් පෙම් යුවල යැයි හැදිනගත්තද
සියොත් සතු නිදහස මිනිස් ලොව හිමි නැත

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...