පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Tuesday, September 1, 2015

එම්බසඩර් ඔෆ් තෘ ලව්


හිනැහෙන්න ආසයි මම
ලෝකයම දෙවනත් වෙන්න..
වැජබෙන්න ආසයි මම
ලෝකයට ඉහලින්ම..
විදගන්න ආසයි මම
ආදරය මහ වැසි විලස..
සිඹින්නට ඔබේ දෙතොල
ආසයි මුලු ලොවට පෙනෙන්නට..
අන් කිසිත් නැත මිනිසෙකුට
ප්‍රේමයක් නැති වේදිකාවක..
Related Posts Plugin for WordPress, Blogger...