පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Friday, September 3, 2010

පළමු පෙම

 first-love 1
 මගෙ ජීවිතේ මුහුද ඔයා
ඉතිං මට සමාවෙන්න
මට සමාවෙන්න මට ඔයා එනකන් බලන් ඉන්න බෑ,
ඉතිං මට සමා වෙන්න,මම ඔයාට ගොඩක් ආදරෙයි.
අනේ සතුටින් ඉන්න.
මොකද මම ඔයාට ආදරෙයි,
ඔයා සතුටින් ඉන්න ඕනෙ.
ඔයාට මාව තේරෙනව ද?
මට පොරොන්දු වෙන්න?
ඔයා සතුටින් ඉන්නව කියල,
ඔයා හොදින් ඉන්නව කියල...
MiZ U  

Sunday, August 22, 2010

වෝක් ටු රිමෙම්බර්

lonely_1 

මට සැමවිටම මතකයි
එය සැදෑයාමයයි
සදහටම එය අවසානයයි
අවසානය ලග ලගම එයි
ඔබ විසින් ඔබටම
ඇරඹුමයි අදුරු අහසක...

බලන්න මා වෙනස් වී ඇත.

Thursday, May 20, 2010

හමුදාපති නොමැතිව විජයග්‍රහණය සමරන්න ඉඩනොදෙන ස්භාවධර්මය....

srilanka_military22

මේ කතාව මටත් කෙනෙක් කියපු දෙයක්.. එතකන් මටත් කල්පනා උනේ නෑ..මම ආගම දහම ගැන නම් වැඩි විශ්වාසයක් නෑ...නමුත් ස්භාවධර්මය තුල ආගම දහමට වඩා දෙයක් තියන බව නම් මට බොහෝ අවස්ථා වලදි දැනිලා තියනවා...මෙතන මම දේශපාලනය කරන්න එහෙම හදනවනෙවෙයි ඕං...මේ ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මොනාද කියලා කියන්න....

Monday, April 19, 2010

වටුකුරුල්ලන්ගේ කතාව වෙනුවට.....


වැදූ මවට පියාට, ජීවත් භූමියට,
ණය ගැතිනැති එකම මිනිසා ඔබය...
දැනට ඉපදී සිටින අපත්..
ඉදිරියට ඉපදෙන පරම්පරාවත්..
ඔබට ණයගැතිය..
වෙඩි හඩ සැමට අමතකව ඇත..
සදා ණයගැතිය අප ඔබට...
මන්ද මතුදාක වටුකුරුල්ලන්ගේ කතාව වෙනුවට
ඔබේ එකමුතුකම නිසා රටක් දිනු කතාව
අපේ දරුවන්ට කීමට අප බලාසිටිමු..
මනුශයයන් වෙනුවෙන් කැපවුන අසාමානය මිනිසුනි..
මෙවන් දෙයක් ජයගත් ඔබව
කතිර යුද්ධය විසින් දෙකඩ කර ඇත...
මේය ඔබට තේරෙන්නේ නැද්ද...?
Related Posts Plugin for WordPress, Blogger...