පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Monday, April 19, 2010

වටුකුරුල්ලන්ගේ කතාව වෙනුවට.....


වැදූ මවට පියාට, ජීවත් භූමියට,
ණය ගැතිනැති එකම මිනිසා ඔබය...
දැනට ඉපදී සිටින අපත්..
ඉදිරියට ඉපදෙන පරම්පරාවත්..
ඔබට ණයගැතිය..
වෙඩි හඩ සැමට අමතකව ඇත..
සදා ණයගැතිය අප ඔබට...
මන්ද මතුදාක වටුකුරුල්ලන්ගේ කතාව වෙනුවට
ඔබේ එකමුතුකම නිසා රටක් දිනු කතාව
අපේ දරුවන්ට කීමට අප බලාසිටිමු..
මනුශයයන් වෙනුවෙන් කැපවුන අසාමානය මිනිසුනි..
මෙවන් දෙයක් ජයගත් ඔබව
කතිර යුද්ධය විසින් දෙකඩ කර ඇත...
මේය ඔබට තේරෙන්නේ නැද්ද...?
Related Posts Plugin for WordPress, Blogger...