පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Sunday, January 22, 2012

මට ඔබව අමතක විය......


(සිංදුව ප්ලේ කරලම කියවන්න පටන් ගන්න)

මගේ ඇස් කදුලින් තෙත්විය, 
එපමණක් නොව මා ඔබ ගැන මැවූ සිහින සියල්ල කදුලින් තෙත් විය
මගේ ඇස් කදුලින් තෙත්විය,
නින්දේදී පවා මගේ ඇසිපිය කදුලින් තෙත් විය
මගේ ඇස් කදුලින් තෙත්විය,
කදුලු කඩා හැලෙයි, හදවත වේදනාවෙන් පෙලෙයි
මගේ ඇස් කදුලින් තෙත්විය,
එයයි වෙන්වීම නම් වූ අවස්ථාවේ ස්භාවය


අදුරත් සමග, අදුරු හිස් රාත්‍රිය සමග මම මිතුරු වෙමින් සිටිමි
මෙලෙස සියල්ල අහිමි වූ මට තවත් ලබා ගන්නට දෙයක් නැත
මේ හැම මොහතක්ම මා කෙසේ දරාගන්නද
මේ හැම දුකක්ම මටම හිමිවු දුකකි
මට ඔබව අමතක විය
මට ඔබව අමතක විය
මට ඔබව අමතක විය
එහෙනම් ඇයි ඔබ මතකයන්
මාව අඩවන්නේ
මාව අඩවන්නේ...

ඔබේ මතකයන් තුල ලියවුන වදන් මගේ දෙසවන් වෙලාගෙන
ගෙවුනු අතීතය අප එලෙස වෙන් වූයේ ඇයි දැයි අසයි, දෙවියනි
දෙවියනි, මම කෙතරම් දුරස් වුනිද
දෙවියනි, එය ඔබේ තීරණයක් පමණි
දෙවියනි, එය එසේම සිදුවිය
එය ඔබ ලියු ලෙසම සිදුවිය

මොහොතකට මා ඔබේ විය
මොහොතකදී ඒ මග වෙනස් විය
එවිට ඔබව මට අහිමි වන්නට පටන් ගැනුනි
ඈතට යන්නා සේ දැනුනි,
මට හිමි දෙයකින්

දැන් ඔබ මා වෙනුවෙන් සිතනවා පමණි
ඔබයි මගේ වේදනාවේ එකම කොටස්කරු
මම ඔබ ලග නොසිටියද , ඔබේම පමණි
මම මටම කියමි
මට ඔබව අමතක විය
මට ඔබව අමතක විය
මට ඔබව අමතක විය

එහෙනම් ඇයි ඔබ මතකයන්
මාව අඩවන්නේ
මාව අඩවන්නේ...

3 comments:

Anonymous said...

මන් උබට් මෙහෙම කියනවා ManiYa


Kabhi kabhi aditi zindagi mein yuhi koi apna lagta hai,
Kabhi kabhi aditi wo bichad jaaye to ek sapna lagta hai,
Aise mein koi kaise apne aasuon ko behne se roke?
Aur kaise koi soch le everything’s gonna be ok?
` ~~ EVERY THING GONNA BE OKY. ~~~~~
Im with u mere yarr,, P R A s H A N

පැලැස්තර said...

there is no prob to be okey machan... i'm damn fine....

Hasitha Gunasinghe said...

සුපිරියට දුක හිතෙන සිංදුව. ෆිල්ම් එකේ මේ සිංදුවේදී කොල්ලා අඬන සීන් එකක් තියෙනවා. මට මාර අප්සෙට් ඒකට නම්

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...