පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Friday, September 7, 2012

මිත්‍රත්වය vs ප්‍රේමය

යැදු ආදරේ
දෙනු බැරි වුනා
හොදම මිතුරාට
ඔබ හිමි වුනා..

පානු බෑ මට
ඔබට ප්‍රේමය
මිතුරුකම වටි
මට ප්‍රේමයට වඩා..

ආදරේ පැණි මුලකි
මිතුරුකම අතැඹුලකි
තෝරනු කුමක්දැයි
කියා දෙනු මට ඉතිං..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...