"සයිබර් අවකාශයේ එන්ටර්ටෙයින්මන්ට් කුණුගොඩ"

අන්තර්ජාලයේ රස්තියාදු ගහන මට හමුවන ඕනෑම කුණුගොඩක්, ඕනෑම ඕප දුපයක් වගේම විශ්ව සිනමාව ලොවට දායාද කරන/කරපු(මම බයිස්කෝප් අඩවියට ලියපු ලිපි) සිනමා සිත්තම් ගැන තොරතුරු... සින්දු ගැන....මගේ අදහස් උදහස්.... මම ලබපු අත්දැකීම්... කොටින්ම කිවුවොත් මේක "සයිබර් අවකාශයේ එන්ටර්ටෙයින්මන්ට් කුණුගොඩක්".

Sunday, January 22, 2012

මට ඔබව අමතක විය......


(සිංදුව ප්ලේ කරලම කියවන්න පටන් ගන්න)
Naina lagiyan baarishan
Te sukke sukke sapne vi pijj gaye
Naina lagiyan baarishan
Rove palkan de kone vich neend meri
Naina lagiyan baarishan
Hanju digde ne chot lage dil te
Naina lagiyan baarishan
Rut birha de badlan di chhaa gayi
මගේ ඇස් කදුලින් තෙත්විය, 
එපමණක් නොව මා ඔබ ගැන මැවූ සිහින සියල්ල කදුලින් තෙත් විය
මගේ ඇස් කදුලින් තෙත්විය,
නින්දේදී පවා මගේ ඇසිපිය කදුලින් තෙත් විය
මගේ ඇස් කදුලින් තෙත්විය,
කදුලු කඩා හැලෙයි, හදවත වේදනාවෙන් පෙලෙයි
මගේ ඇස් කදුලින් තෙත්විය,
එයයි වෙන්වීම නම් වූ අවස්ථාවේ ස්භාවය

Kaali kaali khaali raaton se Hone lagi, hai dosti
Khoya khoya inn raahon mein Ab mera, kuch bhi nahi
Har pal har lamha, Main kaise sehta toon
Har pal har lamha, Main khud se, yeh kehta rehta hoon
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Phir kyun teri yaadon ne
Mujhe rula diya oh
Mujhe rula diya
අදුරත් සමග, අදුරු හිස් රාත්‍රිය සමග මම මිතුරු වෙමින් සිටිමි
මෙලෙස සියල්ල අහිමි වූ මට තවත් ලබා ගන්නට දෙයක් නැත
මේ හැම මොහතක්ම මා කෙසේ දරාගන්නද
මේ හැම දුකක්ම මටම හිමිවු දුකකි
මට ඔබව අමතක විය
මට ඔබව අමතක විය
මට ඔබව අමතක විය
එහෙනම් ඇයි ඔබ මතකයන්
මාව අඩවන්නේ
මාව අඩවන්නේ...

Teri yaadon mein likhe jo lafz dete hain sunayi
Beete lamhe poochte hai kyun hue aise judaa Khuda,
khuda mila jo yeh faasla hai
Khuda tera hi yeh faisla hai
Khuda hona tha woh ho gaya
Jo tune tha likha
ඔබේ මතකයන් තුල ලියවුන වදන් මගේ දෙසවන් වෙලාගෙන
ගෙවුනු අතීතය අප එලෙස වෙන් වූයේ ඇයි දැයි අසයි, දෙවියනි
දෙවියනි, මම කෙතරම් දුරස් වුනිද
දෙවියනි, එය ඔබේ තීරණයක් පමණි
දෙවියනි, එය එසේම සිදුවිය
එය ඔබ ලියු ලෙසම සිදුවිය

Kaali kaali khaali raaton se
Hone lagi, hai dosti
Khoya khoya inn raahon mein
Ab meraa, kuch bhi nahi
Har pal har lamha
Main kaise sehta toon
Har pal har lamha
Main khud se yeh kehta rehta hoon
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Phir kyun teri yaadon ne
Mujhe rula diya oh
Mujhe rula diya

Naina lagiyan baarishan
Te sukke sukke sapne vi pijj gaye
Naina lagiyan baarishan
Rut birha de badlan di chha gayi

Do pal tujhse juda tha
Aise phir rasta muda tha
Tujhse main khone laga
Juda jaise hone laga
මොහොතකට මා ඔබේ විය
මොහොතකදී ඒ මග වෙනස් විය
එවිට ඔබව මට අහිමි වන්නට පටන් ගැනුනි
ඈතට යන්නා සේ දැනුනි,
මට හිමි දෙයකින්

Tu hi mere liye ab kar dua
Tu hi iss dard se kar de juda
Tera hoke tera jo main na raha
Main yeh khud se kehta hoon
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Phir kyun teri yaadon ne
Mujhe rula diya oh
Mujhe rula diya
Mujhse kuch mera
දැන් ඔබ මා වෙනුවෙන් සිතනවා පමණි
ඔබයි මගේ වේදනාවේ එකම කොටස්කරු
මම ඔබ ලග නොසිටියද , ඔබේම පමණි
මම මටම කියමි
මට ඔබව අමතක විය
මට ඔබව අමතක විය
මට ඔබව අමතක විය

එහෙනම් ඇයි ඔබ මතකයන්
මාව අඩවන්නේ
මාව අඩවන්නේ...

2 comments:

Anonymous said...

මන් උබට් මෙහෙම කියනවා ManiYa


Kabhi kabhi aditi zindagi mein yuhi koi apna lagta hai,
Kabhi kabhi aditi wo bichad jaaye to ek sapna lagta hai,
Aise mein koi kaise apne aasuon ko behne se roke?
Aur kaise koi soch le everything’s gonna be ok?
` ~~ EVERY THING GONNA BE OKY. ~~~~~
Im with u mere yarr,, P R A s H A N

මනියා said...

there is no prob to be okey machan... i'm damn fine....

Post a Comment