පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Monday, September 29, 2014

කුලකය



තනිකමින් පිරුණු 
හදවතේ වේදනාව 
තුල සිර වුනු 
සොදුරු මිනිසුන්
 පොහොසතා
 හා 
දුප්පතා
 යන කුලක
 දෙක තුලම ඇත..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...