පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Thursday, May 20, 2010

හමුදාපති නොමැතිව විජයග්‍රහණය සමරන්න ඉඩනොදෙන ස්භාවධර්මය....

srilanka_military22

මේ කතාව මටත් කෙනෙක් කියපු දෙයක්.. එතකන් මටත් කල්පනා උනේ නෑ..මම ආගම දහම ගැන නම් වැඩි විශ්වාසයක් නෑ...නමුත් ස්භාවධර්මය තුල ආගම දහමට වඩා දෙයක් තියන බව නම් මට බොහෝ අවස්ථා වලදි දැනිලා තියනවා...මෙතන මම දේශපාලනය කරන්න එහෙම හදනවනෙවෙයි ඕං...මේ ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මොනාද කියලා කියන්න....

7 comments:

RanDil said...

කවුරු කිව්වත් කථාව නම් ඇත්ත මල්ලී. මේ දවස් වල ඇස් පනා පිටම පේන්න තියෙන්නේ.

Anonymous said...

ඇත්ත තමයි මටත් ඔහොම හිතුණා.

Unknown said...

sahatheka aththa thama

අංජන (Anjana) said...

මේක මීට වඩා බොහොම බරපතල තත්වයක්. පහුගිය කාලේ පැවති අධික උෂ්ණත්වය නිසා ජලය විශාල ලෙස වාෂ්ප වී මහ වැසි ඇතිවේ. ගෝලීය උණුසුම වේගයෙන් ඉහළ යන බව සනාත වන කරුණක්. හැම එකක්ම දේශපාලනික කෝනයකින් බලන්න එපා. මේ තත්වය දිගින් දිගටම නරක අතට පත් ‍‍‍‍වනවා.

පැලැස්තර said...

@ අංජන :
සහෝදරයා.. ඔයා මට මේක දේශපාලන කෝණයෙන් බලන්න එපා කියන්න ඕනේ නෑ... මගේ පොස්ට් එකේ මම කියලාම තියනවා ඒක.. මට එහෙම ඔයා කියලා තියෙන්නේ.. ඔයා එහෙම බලන නිසයි... :P

ඔයාගේ බ්ලොග බැලුවාම පැහැදිලිව පේනවා.. ඔයා කඩේ යාමට තීක්ෂණ හැකියාවක් තියන කෙනෙක් කියලා.. ඒකයි ඔයා මේ කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ... ඕනකෙනෙක්ට මෙහෙම හිතන්න පුලුවන්.. මේ වගේ දෙවල් උනේ අද ඊයේ නෙමෙයි...

ඔයාගේ කාලගුණ වාර්තාව යථාර්තය වෙන්න පුලුවන්... නමුත් ආයේ පාරක් හිතලා බලන්න... ඒ මනුස්සයා හමුදාපතිවුනේ පිංපියෙක් නිසා නෙවෙයි..
ඔයා ඔය කත්දින පක්ෂයේ අයත් දූෂණ වංචා කලානේ...
පුද්ගලික විශ්වවිදයාල හැදෙනකොට කැම්පස් කොල්ලො කෑගහන්න ගත්තාම අපි බලමු...

උමා said...

වෑඩය අත්ත

පලා මල්ල said...

elama kiri
පට්ට matrukawa


mata nikan penne uda dala tiyana image 1 dakkahama
sarat mahattaya biya natuwa idiriya balagena yanawa
gotabaya wata pita bala bala dan kanna wi dan kanna wei kiyala hita hita munt punchi koragena
mutat mawa ekan enna wena tanak tibunema nadda manda kiyala hita hita mahinda mahattayata hitin bana bana yanwa wage-----
ස්භාවධර්මය නිකන් බබා ව ෙග් හිටියට ෙහාද ෙහාද game ෙදනව ෙන්ද ?

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...