tag:blogger.com,1999:blog-8222299378458349969.post4193895848671846983..comments2023-03-24T02:15:42.104-07:00Comments on පැලැස්තරය: සබ්මැරීන් කනකොට දැනෙන ශ්රි ලාංකීය අභිමානයපැලැස්තරhttp://www.blogger.com/profile/02759905152352291164noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8222299378458349969.post-58869040324165497342011-08-12T19:47:51.448-07:002011-08-12T19:47:51.448-07:00@ Bhagya Sanuka : තැන්ක්ස් කොල්ලා... බලමු වෙලාවක් ...@ Bhagya Sanuka : තැන්ක්ස් කොල්ලා... බලමු වෙලාවක් හම්බුනාම අයිසින් දාපු වඩේ එකක් කන්න යන්න ඕනේ.. :P

උබ ඉන්දියානු කෑම වලට කැමතියි වගේ නේ....

අනේ අපි කෑවට බීවට පස්සේ කාටවත් කරදරයක් නෑ නේ... :)පැලැස්තරhttps://www.blogger.com/profile/02759905152352291164noreply@blogger.comtag:blogger.com,1999:blog-8222299378458349969.post-89562272484945045932011-08-12T19:44:42.783-07:002011-08-12T19:44:42.783-07:00@ නම තාම හිතනවා : ස්තූතියි දිරිමත් කිරිමට... හීහීහ...@ නම තාම හිතනවා : ස්තූතියි දිරිමත් කිරිමට... හීහීහී...පැලැස්තරhttps://www.blogger.com/profile/02759905152352291164noreply@blogger.comtag:blogger.com,1999:blog-8222299378458349969.post-44550192742314467282011-08-12T05:55:08.816-07:002011-08-12T05:55:08.816-07:00උඹ සෑහෙන්න දියුණු වෙලානෙ බං.. ලියන ඉස්ටයිල් එක දැක...උඹ සෑහෙන්න දියුණු වෙලානෙ බං.. ලියන ඉස්ටයිල් එක දැක්කමත් කොස්සු පිර වෙනවා.. පිස්සු කොරේ කොරම තමා.. ගෝ නට් එක පැත්තෙත් ගියානම් !!

හැබැයි පුතෝ අපි නම් ඉතින් වැඩියෙන් යැවෙන්නෙ සරස්වතී ලොජ් , ශාන්ති විහාර් වගේ තමා.. ඔන්න උඹ සබ්මැරින් ගිලල ටෝපිඩෝ එහෙම ගහනව නෙමෙයි හොඳේ ??Bhagya Sanukahttps://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.comtag:blogger.com,1999:blog-8222299378458349969.post-87572090177197722352011-08-11T02:47:43.061-07:002011-08-11T02:47:43.061-07:00එල එල මනියා දිගටම ලියපන්, අපිත් එක්ක මේ තොරතුරු බෙ...එල එල මනියා දිගටම ලියපන්, අපිත් එක්ක මේ තොරතුරු බෙදාගත්තට ස්තුති , අපෝ ඩ - යි - න් - මෝ - ර් නම් මතක් කරන්න එපා කියන කොටත් කටට කෙල උනනවා, ඔන්න උබට බඩේ අමාරුවක් හදුන්නොත් අපිව එහෙම ගාවගන්නවා නෙවෙයි :DDeepthahttps://www.blogger.com/profile/08549394764334392255noreply@blogger.com